තම නාවික සහ අභ්‍යවකාශ හමුදා වැදගත් එක්සත් ජනපද හමුදා පහසුකම් 85ක් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුමක් සිදු කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසනවා.
එසේම බහරේනයේ එක්සත් ජනපද පස්වන බලඇණි කඳවුරට සහ කුවේටයේ අලි අල්-සලම් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල වූ බව IRGC සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම මෙහෙයුම “අමෙරිකා එක්සත් ජනපදය සටන් විරාමය සහ ඉස්ලාමාබාද් ගිවිසුම උල්ලංඝනය කිරීමකට” “මූලික ප්‍රතිචාරයක්” බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Latest News
ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් අගමැති මෝදි පිදුම් ලබයි
Local
08 July 2026
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
Local
08 July 2026
මීගමුවෙන් අගුණකොළපැලැස්සට මාරුකළ රැඳවියෙක් මරුට
Local
08 July 2026
අවසන් හුස්ම තෙක් සේවයට කැප වී නිහඬ වූ විරුවන් ඉදිරියේ මුළු වැලිකඩම හඬා වැටෙයි
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට
Local
08 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්
Local
08 July 2026
ඩොලරයෙන් රුපියලට පුංචි ටොක්කක්
Local
08 July 2026
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට
Local
08 July 2026
ඩොලර් මිලියන 2.5ක මහාභාණ්ඩාගාර සිද්ධියේ විමර්ශන ප්‍රගතිය ලබන 05 වැනිදා දැනුම් දෙන්න - අධිකරණයෙන් සීඅයිඩීයට නියෝග
Local
08 July 2026