International08 July 2026

අමෙරිකාවේ හමුදා පහසුකම් 85ක් ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් ප්‍රහාර

තම නාවික සහ අභ්‍යවකාශ හමුදා වැදගත් එක්සත් ජනපද හමුදා පහසුකම් 85ක් ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුමක් සිදු කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසනවා.

එසේම බහරේනයේ එක්සත් ජනපද පස්වන බලඇණි කඳවුරට සහ කුවේටයේ අලි අල්-සලම් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල වූ බව IRGC සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම මෙහෙයුම “අමෙරිකා එක්සත් ජනපදය සටන් විරාමය සහ ඉස්ලාමාබාද් ගිවිසුම උල්ලංඝනය කිරීමකට” “මූලික ප්‍රතිචාරයක්” බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes