General09 July 2026

පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්

පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් බවට පත් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්දතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඊයේ (08) ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පසුව එහි සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවුණු අතර, එවන් පසුබිමකයි මෙලෙස නව බන්ධනාගාර ස්ථාපිත කරමින් ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ.

ඒ අනුව ගාල්ල මහ මෝදර පැරණි රෝහල් සංකීර්ණය බන්ධනාගාරයක් බවට පත් කරමින් පෙරේදා විෂයභාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes