නවතම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන බව බිබීසී පුවත් සේවය වාර්තා කරනවා.
ජූලි 8 සහ 9 යන දිනවල ඉරානයේ පළාත් පහක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම අමාත්‍යාංශයේ මහජන සන්නිවේදන ප්‍රධානී හොසේන් කර්මන්පූර් (Hossein Kermanpour) පවසා ඇත්තේ.
තුවාල ලැබූවන්ගෙන් 47 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, දකුණු ඉරානයේ ප්‍රාන්තයක් වන ඉරාන්ෂහ්ර් (Iranshahr) හි ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් තොටුපළේ පිහිටි ගොඩනැගිල්ලකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි.

Latest News
වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක්
Local
09 July 2026
ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
Local
09 July 2026
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026