බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින විසින් සිය පුත් හැරී කුමරු, ඔහුගේ බිරිඳ මේගන් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වසර හතරකට පසු ප්‍රථම වතාවට මුණගැසුණු බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සුවිශේෂී හමුවීම සඳහා හැරී කුමරුගේ පවුලේ අය යුරෝපයේ මෙතෙක් අනාවරණය නොකළ ස්ථානයක සිට බ්‍රිතාන්‍ය බලා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
හැරී කුමරු පසුගිය සඳුදා බ්‍රිතාන්‍යයට පැමිණියේ ඔහු විසින් ආරම්භ කරන ලද, තුවාල ලැබූ රණවිරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ‘ඉන්වික්ටස් ගේම්ස්’ ක්‍රීඩා උළෙලේ තවත් වසරක නිල ගණන් බැලීම සලකුණු කිරීමේ පුණ්‍ය කටයුත්තකට සහභාගී වීම සඳහායි.
මුලින් සැලසුම් කර තිබුණේ මේගන් මාකල්, ඔවුන්ගේ 7 හැවිරිදි පුත් ආචි සහ 5 හැවිරිදි දියණිය ලිලිබෙට් මෙම සංචාරයට එක් නොවන බවයි.
ඊට හේතුව ලෙස වාර්තා වූයේ බ්‍රිතාන්‍යය තුළ ඔවුන්ට නිල පොලිස් ආරක්ෂාව ලබාදීම ප්‍රතික්ෂේප වී තිබීමයි.
කෙසේ වෙතත්, පසුව ඔවුන්ද හැරී කුමරු සමග එක්ව තිබෙනවා.

Latest News
ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Local
11 July 2026
අමෙරිකාව, ඉරානයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඉල්ලයි
Local
11 July 2026
මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්
Local
11 July 2026
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට නවසීලන්තයෙන් උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්
Local
11 July 2026
චාල්ස් රජු සහ කැමිලා රැජින වසර හතරකට පසු හැරී-මේගන් යුවළ හමුවෙයි
Local
11 July 2026
ඩෙංගු රෝගීන් 67,000 ඉක්මවයි: මරණ 47ක්
Local
11 July 2026
උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
Local
11 July 2026
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල
Local
11 July 2026
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
Local
11 July 2026
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
Local
11 July 2026