හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) විසින් 'MV GFS Galaxy' නමැති වාණිජ නෞකාවකට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, අමෙරිකානු ආරක්ෂක අංශ මේ සතිය තුළ තෙවන වරටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (US Central Command) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් ගන්නා සිවිල් නාවිකයන්ට සහ වෙළෙඳ නැව්වලට තර්ජනයක් වන පරිදි ඉරානය සතු ප්‍රහාරක හැකියාවන් දුර්වල කිරීම සඳහා මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කළ බවයි.
නෞකාවට දැඩි හානිප්රහාරයට ලක්වූ සයිප්‍රස් රාජ්‍යයට අයත් 'MV GFS Galaxy' බහාලුම් ප්‍රවාහන නෞකාවේ එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර, ඉන් හටගත් ගින්න හේතුවෙන් එය තවදුරටත් යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026