ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස ඉතිහාසයට එක්ව සිටි රඹෑව, සංගිලිකනදරාව, ඩී.එස්. සේනානායක මාවතේ පදිංචිව සිටි පුංචාගේ කළුමැණිකා මෑණියන් සිය දිගුකාලීන ජීවන චාරිකාව නිමා කරමින් දිවි සසරට සමුදී තිබෙනවා.
මිය යන විට මෙම ආදරණීය මෑණියන් 114 වැනි වියේ පසු වූ අතර, ඇය පෙරේදා උදෑසන කාලයේදී මෙලොව හැරගොස් ඇති බවයි වාර්තා වන්නේ. සියවස් එකහමාරකට ආසන්න කාලයක් පුරා මෙරට සමාජීය වෙනස්කම් රැසකට සාක්ෂි දරමින් ජීවත් වූ මෙම මාතාවගේ නික්මයාම මුළු මහත් ප්‍රදේශයටම මහත් සංවේගයක් දනවන පුවතක් වී තිබෙනවා.
සැබවින්ම වාසනාවන්ත මෙන්ම දිරිය මාතාවක වූ කලුමැණිකා මෑණියන් දරුවන් 12 දෙනෙකු මෙලොවට දායාද කළ ආදරණීය මවකි. ඇයගේ ජීවිත කාලය තුළ තමන්ගේ පස්වන පරම්පරාව දක්වා දැකබලා ගැනීමට තරම් දුර්ලභ භාග්‍යයක් හිමිකරගෙන තිබීම සුවිශේෂී කරුණක්. සිය පවුලේ දරු, මුනුබුරු, මිනිපිරියන් ඇතුළු 325කට අධික අතිදැවැන්ත පිරිසක් සියසින් දැකගැනීමේ වාසනාව උදාකරගත් ඇය, එම සියලුදෙනාගේම ගෞරවය සහ සෙනෙහස මධ්‍යයේ සිය අවසන් කාලය ගතකර තිබෙනවා.

Latest News
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026
මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි
Local
13 July 2026
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026