පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව, චාමර සම්පත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් හමුදාපතිතුමා ජූලි මස 02 වැනිදා පලතුරු වට්ටියක් රැගෙන කාදිනල් හිමිපාණන් බැහැදැකීමට ගිය බවත්, එදිනම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලද බවත් ය.
ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සිය නිවේදනය මගින් අවධාරණය කරන්නේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බවයි.
නිවේදනයේ සඳහන් වන පරිදි, අතිඋතුම් කාදිනල් හිමිපාණන් රෝමයේ වතිකානය බලා ගොස් යළි දිවයිනට පැමිණ ඇත්තේ ජූලි මස 03 වැනිදායි
එබැවින් මන්ත්‍රීවරයා පවසන පරිදි ජූලි 02 වනදා යුද හමුදාපතිතුමා සහ කාදිනල් හිමිපාණන් අතර කිසිදු හමුවීමක් සිදුවිය නොහැකි බවත්, එවැනි හමුවීමක් කිසිසේත්ම සිදු නොවූ බවත් පියතුමා පැහැදිලි කරනවා.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කරන අතර, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. ඔහුගේ මෙම ප්‍රකාශය තුළ ඇත්තේ ආගම්වාදය පදනම් කරගෙන මේ රටේ ආගමික සංහිඳියාව විනාශ කිරීම මගින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ නින්දිත අරමුණක් බව පැහැදිලිය." යනුවෙන් එම දැනුම්දීමේ සඳහන්.
මෙම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීම පිළිබඳව අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ නීතිඥයින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026