2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
Latest News
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
Local
23 July 2026
ඉරානය පෙන්වා පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
Local
23 July 2026
උණුසුම නිසා කොට කලිසමින් වැඩට එන්න පිරිමින්ට දුන් අවස්ථාවට කාන්තාවන්ගෙන් විරෝධය
Local
23 July 2026
ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ලබන 27 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
23 July 2026
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට
Local
23 July 2026
ජුලි මුල් දින 19ට සංචාරකයින් 118, 935ක් මෙරටට ඇවිත්
Local
23 July 2026
බෙලිඅත්තේ වෙඩි තැබීමක්
Local
23 July 2026
අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Local
23 July 2026
රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්
Local
23 July 2026