ලොව වැඩිම යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලා සංඛ්‍යාවක් සිටින ජනප්‍රිය යූටියුබ් අන්තර්ගත නිර්මාණකරු MrBeast (ජිමී ඩොනල්ඩ්සන් - Jimmy Donaldson) සිය දීර්ඝකාලීන පෙම්වතිය වන දකුණු අප්‍රිකානු නිර්මාණකාරිනියක සහ ලේඛිකාවක වන තියා බූයිසන් (Thea Booysen) සමග විවාහ වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් හි පිහිටි සර් රිචඩ් බ්‍රැන්සන්ගේ (Richard Branson) නෙකර් දූපතේදී (Necker Island) මෙම විවාහ මංගල්‍යය පැවැත්වුණා.
පවුලේ සමීපතමයන් සහ මිතුරන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති මෙම පෞද්ගලික උත්සවයේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් හි ප්‍රසිද්ධ කරමින් ජිමී සඳහන් කළේ "I found MrsBeast... And it was the best day of my life" (මට MrsBeast හමුවුණා, එය මගේ ජීවිතයේ හොඳම දිනයයි) යනුවෙන්.
මොවුන් දෙදෙනා ප්‍රථමයෙන්ම 2022 වසරේදී දකුණු අප්‍රිකාවේදී හමුවී ඇති අතර, 2024 නත්තල් දිනයේදී ගිවිසගෙන තිබුණා.
28 හැවිරිදි තියා බූයිසන් යනු අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා (Gaming) අන්තර්ගත නිර්මාණකාරිනියක මෙන්ම "The Marked Children" නැමැති ජනප්‍රිය නවකතාවේ කතුවරිය ද වෙනවා.

Latest News
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026