තීරුබදු අඩු කිරීමේ විධිවිධාන සම්බන්ධයෙන් චීනය හා අමෙරිකාව අදහස් හුවමාරු කරමින් සිටින බවත්, එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට වැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත්, චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ ආයෝජන දෙපාර්තමේන්තු ප්‍රධානී Meng Huating ඊයේ(23) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
වර්තමානයේ චීන-අමෙරිකානු ආර්ථික වෙළෙඳ කණ්ඩායම්, වෙළෙඳ කවුන්සිලයේ ව්‍යුහය, කාර්යයන් සහ මෙහෙයුම් ආකෘතිය යනාදියට අදාළ විධිවිධාන සම්බන්ධයෙන් සමීප සංවාද පවත්වනවා.
එමෙන්ම අමෙරිකානු ඩොලර් බිලියන 30ක පමණ අන්‍යෝන්‍ය තීරුබදු අඩු කිරීමට අදාළ රාමුවක් ඉදිරියට ගෙන යාම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් සිටින බව ද ඇය සඳහන් කළා.
එහිදී අදාළ තීරුබදු අඩු කිරීම සම්බන්ධයෙන් චීනය, දේශීය ව්‍යවසායන්, කර්මාන්ත සංගම්, ප්‍රාදේශීය රජයන්, අමෙරිකාව ආයෝජන කරනු ලබන ව්‍යවසායන් හා සංගම් යන ලාභ හා සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් පූර්ණ අදහස් විමසා බැලීම් ක්‍රියාත්මක කරන බවයි ඇය පැවසුවේ.
එසේම අමෙරිකාව අදාළ විධිවිධාන කෙරෙහි ජන මත විමසීමට ද ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වනවා.
එමෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වයම සමීප සංවාද පවත්වා ගනිමින් අදාළ නිෂ්පාදන සඳහා වන තීරුබදු අඩු කිරීමේ විධිවිධාන නියම කිරීමට ද අපේක්ෂා කරනවා.

Latest News
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත උමා කුමරන් පත්වෙයි
Local
24 July 2026
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ - අවසන් දිනය අගෝස්තු 17
Local
24 July 2026
අමෙරිකාවේ නව බදුවලින් ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
Local
24 July 2026
ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්
Local
24 July 2026