දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවට බලපාන ජාතික වැදගත්කමක් සහිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ දේශපාලන පක්ෂ 06ක නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
අනතුරුව ඔවුන් සූදානම්ව ඇත්තේ, විපක්ෂ නායකවරයා මෙන්ම මෙරට රාජතාන්ත්‍රික නියෝජිතයින් ද හමුවී අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටයි.
දෙමළ භාෂාව කතා කරන අදාළ දේශපාලන පක්ෂවල කැඳවුම්කරු ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් කටයුතු කරනවා.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026