වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්රදේශයේදී ඉකුත් (23) වැනිදා පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් තරුණයෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයසඅවුරුදු 24ක් වන මූකලන්ගමුව, සීදූව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායම විසින් සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, මෙම අපරාධය සදහා යොදා ගත් කුලී මෝටර් රථය සඳහා සිය ගිණුමෙන් මුදල් බැර කළ තරුණයා බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026
සෙයුටා අර්බුදය නිසා යුරෝපයේ දේශපාලන උණුසුමක් : ඉතාලියෙන් ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීමේ තීරණයක්
Local
31 July 2026