පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන අතර, එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මොවුන් දෙදෙනාට එරෙහිව නඩු විභාගය පසුගියදා අවසන් කර තිබුණා.
නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙන අතර, එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
මොවුන් දෙදෙනාට එරෙහිව නඩු විභාගය පසුගියදා අවසන් කර තිබුණා.
Latest News
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප
Local
04 August 2026
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
04 August 2026
ඩෙල්ෆ් දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර
Local
04 August 2026
ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත
Local
04 August 2026