බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එමෙන්ම, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන අතර, මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට තවදුරටත් දැනුම් දෙනවා.

Latest News
ICC විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි ඉදිරියට
Local
04 August 2026
ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි
Local
04 August 2026
අධිවේගී මාර්ගවල සියලුම අසුන්වලට පටි පැළඳීමේ සහන කාලය සැප්තැම්බර් 19 දක්වා දීර්ඝ කෙරේ
Local
04 August 2026
"පුරවපු භාණ්ඩාගාරයේ දොර ඇරලා ජනාධිපතිතුමා ජනතාවට සහන දුන්නා" - ඇමති සමන්ත
Local
04 August 2026
අධික වර්ෂාව නිසා ග්‍රෙගරි වැවේ වාන් දොරටු විවෘත කෙරේ: බෝට්ටු සේවා තාවකාලිකව අත්හිටුවයි
Local
04 August 2026
හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි පද්මසිරිට ඇප
Local
04 August 2026
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
04 August 2026
ඩෙල්ෆ් දූපත සංචාරක කේන්ද්‍රස්ථානයක් කිරීමට පියවර
Local
04 August 2026
ටෙලිග්‍රෑම් යෙදවුම නැවතත් ඇපල් App Store වෙත
Local
04 August 2026
චාමික කරුණාරත්නට එරෙහි DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!
Local
04 August 2026