General04 August 2026

පිල්ලයාන් අගෝස්තු 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

නැගෙනහිර පළාත් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් "පිල්ලයාන්" අගෝස්තු 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.

අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින පිල්ලයාන් අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes