දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අද (11) අලුයම සිදුවූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි මව, 43 හැවිරිදි ඇගේ පුත්‍රයායි.
එසේම, මියගිය පුද්ගලයාගේ අවුරුදු එකහමාරක වයසැති පුත්‍රයා ද බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා.
ඔවුන් කළුන්දෑව ප්‍රදේශයේ උපන් දින සාදයකට සහභාගි වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වුණා.
අදාළ බස් රථය කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර ඊට ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිය දමනයාය ප්‍රදේශයෙන් හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරු, බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026