අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුර කාලය තුළ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලයින් ලීවිට් මෙම මස අවසානයේ සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රම්ප් සිය Truth Social ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, ලීවිට් පවුලේ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් සිය වගකීමෙන් ඉවත්වන බවයි.
ධවල මන්දිරයේදී ලීවිට් විශිෂ්ට නායකත්වයක් ලබාදුන් බවත්, ඇය යුක්තිය, නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ බවත්, ට්‍රම්ප් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ධුරයෙන් ඉවත්වීමෙන් පසුවද ඇය තම ප්‍රධාන බාහිර උපදේශකවරියක ලෙස කටයුතු කරන අතර, රිපබ්ලිකන් පක්ෂය තුළ බලපෑම් සහගත හඬක් ලෙස ඉදිරියටත් කටයුතු කරනු ඇති බව ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.
27 හැවිරිදි ලීවිට්, ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය ආරම්භයේදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත්වූයේ එම තනතුරට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි.
ඇය මීට පෙර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී ධවල මන්දිරයේ සහකාර මාධ්‍ය ලේකම්වරියක ලෙස කටයුතු කර තිබුණා.
2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රකාශිකාවක ලෙස කටයුතු කළ ඇය, 2025 වසරේ ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට පත් වුණා.
ධවල මන්දිරයේ මාධ්‍ය හමුවලදී මාධ්‍යවේදීන් සමග දැඩි ලෙස අදහස් හුවමාරු කරගැනීම හේතුවෙන්ද ලීවිට් අවස්ථා කිහිපයකදී අවධානයට ලක්ව තිබෙනවා.
මේ අතර, ඇයගේ ඉවත්වීම ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු ධුරවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදුවෙමින් පවතින පසුබිමක සිදුවීම විශේෂත්වයක්.

Latest News
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි
Local
14 August 2026
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා : ලොරි රියදුරු අත්අඩංගුවට
Local
14 August 2026
අමෙරිකාවේ සඳ තරණ මෙහෙයුමට ඉන්දියාවට ඇරයුමක්
Local
14 August 2026
''මම මින් මත්තට මහනුවරින් ඡන්දෙ ඉල්ලන්නෑ'' - අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත
Local
14 August 2026
පාකිස්ථානයේ ණය බර ගැන අනාවරණයක්
Local
14 August 2026
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026