ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආශ්රිත මුහුදු තීරයේ අද (15) සිදු වූ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ නියෝජිතායතනය තහවුරු කරනවා.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, භූකම්පනයත් සමඟ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, පුද්ගලයින් 23 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තවත් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් සෙවුම් හා මුදවාගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මකයි.

Latest News
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026