ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් කලාපයේ රික්ටර් මාපක 5.9 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
ජර්මන් භූවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද (17) පෙරවරු 12:46 ට පමණ මෙම භූකම්පනය වාර්තා වූ බවයි.
පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් පිහිටි මෙහි කේන්ද්‍රය දකුණු අක්ෂාංශ 8.57 සහ නැගෙනහිර දේශාංශ 121.55 ලෙස මුලින් හඳුනාගෙන තිබෙනවා.
ඉන්දුනීසියාවට පසුගිය 15 වැනිදා රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පයක් සිදු වුණා.
එම කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද වාර්තා වූ අතර ජීවිත 47ක් අහිමි වුණා.

Latest News
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026
කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටෙයි: අනතුරෙන් 5ක් මරුට
Local
21 August 2026
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026