උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් වූ යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාවේදී සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා.
පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිටියදී පසුගිය අගෝස්තු 16 වන දින රාත්රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති බව සඳහන්.
රෝහල් ගත කිරීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිදුවීම පිළිබඳව යාපනය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරනු ලබනවා.

Latest News
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026