වවුනියාව - පුරවසම්කුලම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී තිබෙනවා.
පුරවසම්කුලම පොලිසියෙන් ලැබුණු දැනුම්දීමකට අනුව, ගින්න ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට ළඟා වී ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.
ඒ හේතුවෙන්, ආසන්නයේ පිහිටි වන රක්ෂිතයට මෙන්ම වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවීමට තිබූ දැඩි හානිය අවම කර ගැනීමට වූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.

Latest News
ලෝක අංක එකේ මේස පන්දු ශූර 11 හැවිරිදි තාවි සමරවීරගෙන් තවත් ජාත්‍යන්තර බලාපොරොත්තු රැසක්
Local
22 August 2026
මාස 08ට මාරක රිය අනතුරු 1,600පනී: 1,700කට වැඩි පිරිසක් මියයයි
Local
22 August 2026
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
Local
22 August 2026
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026