ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයක දැවැන්ත ලැව්ගිනි හටගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්දුනීසියාවේ සුමාත්‍රා සහ කලිමන්තන්හි මිලියන සංඛ්‍යාත ජනතාවක් ගින්නෙන් ඇති වූ විෂ දුමාරයට නිරාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ඇති වූ ශ්වසන ආසාදන හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් රෝහල්ගත කර ඇති බව සඳහන්.
මෙම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය ඇතුළු කලාපය පුරා ද පැතිර තිබෙනවා.

Latest News
එයාර් බස් ගනුදෙනුවට නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
04 September 2026
වියළි කාලගුණය සහිත ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 36 දී වැසි
Local
04 September 2026
අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් සහ සමාගම් හිමිකරු අධිකරණය හමුවට
Local
04 September 2026
සමුදුරේ රළ අතර සැඟවුණු- පරාක්‍රමබාහු රජුගේ මාලිගය යළිත් දෑස් අරියි
Local
04 September 2026
22 වන සංශෝධනයෙන් අධිකරණයේ නිදහසට පහර දීලා - විපක්ෂ නායක
Local
04 September 2026
කොල්ලුපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට
Local
04 September 2026
කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 225කින් ඉහළට
Local
04 September 2026
අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ අධිකරණය හමුවට
Local
04 September 2026
මාතර පොල්හේන සංචාරක අවන්හලක DJ සාදයක් අතරතුර වැටලීමක්
Local
04 September 2026
නේපාලයේ උමං තුළ ජීවිත සටනක් – දින 9කට පසු දෙදෙනෙකු බේරාගනී
Local
04 September 2026