බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශයට හා මියන්මාරය දෙසට ලං වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලබන සිකුරාදා පමණ වනවිට මෙම සුළි කුණාටුව බංග්ලාදේශයේ චිතගොන් නගරය වෙත ළඟාවනු ඇති බවයි. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයටද මෙමඟින් කිසියම් බලපෑමක් සිදුවිය හැකි බවයි මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. පසුගියදා මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේද ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් ඇතිවුණා.
Latest News
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026