ඇමරිකානු සොල්දාදුවන් 4 දෙනෙකු ඇෆ්ගනීස්ථානය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තලෙයිබාන් සංවිධානයත් සමඟ ඍජු සාකච්ඡා සඳහා සූදානම් බවට ප්‍රකාශ කර පැය 4 කට පසුවයි මෙම ඝාතනයන් සිදුව ඇත්තේ. කාබුල් ආසන්නයේ පිහිටි බැග්ග්රෑම් ගුවන් කඳවුර ආසන්නයේදී මෙම ඝාතනයන් සිදුව තිබෙනවා. ඇෆ්ගනීස්ථානය තුළ ඇමෙරිකාවට හිමි විශාලතම ආරක්ෂක කඳවුර වන්නේ ද බැග්ග්රෑම් ගුවන් කඳවුරයි.
Latest News
ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026
වසර 16ක සිර දඩුවම් නියම වූ සරණ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
Local
10 June 2026
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026
පන්සලේ ශබ්දාගාරය බින්ද අයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 335.39ක් ලෙස සටහන් වෙයි
Local
10 June 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026