තම රට න්‍යෂ්ටික අවි භාවිතය අවම කිරීමට පියවර ගත යුතු බවට ඇමරිකාව කර ඇති ප්‍රකාශය රුසියාව ප්‍රතික්ෂේප කරනවා. එරට උප අග්‍රාමාත්‍ය දිමිත්‍රි ග්ලොසරින් කියා සිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තම රට තුළ න්‍යෂ්ටික අවි භාවිතය අවම කළ යුතු බවට කර ඇති ප්‍රකාශය විහිළු සහගත බවයි. එය ඔහු විසින් ප්රශ්නය තේරුම් නොගෙන හෝ ව්‍යාජ තත්ත්වයක් මවාපෑම සඳහා කරනු ලැබූ ප්‍රකාශයක් බවටද උප අගමැතිවරයා චෝදනා කළා. ජර්මනියේ සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපතිවරයා බර්ලින් නුවර විශේෂ හමුවකට එක්වෙමින් ඊයේ ප්‍රකාශ කළේ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතය තුනෙන් එකක් දක්වා අඩුකළ යුතු බවයි.
Latest News
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026
වසර 16ක සිර දඩුවම් නියම වූ සරණ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට
Local
10 June 2026
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට
Local
10 June 2026
පන්සලේ ශබ්දාගාරය බින්ද අයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 335.39ක් ලෙස සටහන් වෙයි
Local
10 June 2026
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ජූලි 16 වැනිදාට කල්යයි
Local
10 June 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න 11 දෙනෙක් පැහැරගත් නඩුවේ සැකකරුවකු ලෙස නම් කරයි
Local
10 June 2026
ලබන මාසයේ සිට ලංකාවටත් එල් නිනෝ බලපෑම්!
Local
10 June 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපති දිමාල් අරන්දර
Local
10 June 2026
ආටෙමිස් III මීළඟ සඳ ගමනේ නිල අභ්‍යවකාශගාමීන් ප්‍රකාශයට පත් කරයි: සඳ කිට්ටුවටත් නොයන බවටත් වාර්තා
Local
10 June 2026