රුපියල් ලක්ෂ 31 ට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමග මුස්ලිම් ජාතිකයන් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් ඊයේ (30) සහ අද (01) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල - මාබෝල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් රන් බිස්කට් දෙකක් සිය ගුද මාර්ගයේ සඟවා චෙන්නායි බලා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (30) පස්වරුවේයි. මෙම රන් බිස්කට්වල බර ග්‍රෑම් 231 ක්. ඊට අමතරව, මෙම කාන්තාව පැළඳ සිටි සාදා නිම නොකරන ලද රන් වළලූ 3 ක් සහ රන් මාලයක් ද රේගු අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, අද (01) උදෑසන චෙන්නායි බලා යාමට පැමිණි කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් අයෙකුගේ ගමන් මල්ලේ සඟවා තිබූ රන් කූරු 4 ක් එහිදී අත්අඩංගුවට ගැනුණා. ග්‍රෑම් 194 ක් බර මෙම රන් කූරුවල වටිනාකම රුපියල් නවලක්ෂ 70,000 ක්. අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් මුස්ලිම් ජාතිකයා සිය ජංගම දුරකථනයේ බැටරියෙහි රන් බිස්කට් එකක් අලවා රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5 ක්. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ කාන්තාවක් ගුද මාර්ගයේ රත්‍රං සඟවා ගෙන රටින් පිටව යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.

Latest News
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026
මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි
Local
13 July 2026
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026