වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවක් විකිණීමේදී අයකිරීමට වී මෝල් හිමියන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ, ප්‍රධාන පෙළේ සහ කුඩා පරිමාණයේ වී මෝල් හිමියන්, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සමඟ අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.
ඒ අනුව සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනීමට නියමිතයි.
එසේම මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනීමේදී පෞද්ගලික ගබඩාවලට රජය විසින් පනවන මිල ගණන් ප්‍රදර්ශනය කිරීමටද අදාළ සමාගම් එකඟත්වය පළ කර තිබෙනවා.

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026