Business12 June 2026

බොර තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළි පහළ ගොස් තිබෙනවා.

ඒ, අමෙරිකාව විසින් ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමත් සමගයි.

ඒ අනුව ඊයේ අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 89.29ක් ලෙසයි.

ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.71ක් ලෙස දැක්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes