Business15 June 2026

මැදපෙරදිග සාම අපේක්ෂා මත ලෝක බොරතෙල් මිල තවත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ දින ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3. 95% කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 83. 88ක් ලෙස සටහන් වුණා.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද 4. 4 4% කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි මිල දැක්වුණේ ඩොලර් 81. 11ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes