Business16 June 2026

කොටස් වෙළෙඳපොළ ඒකක 3.36 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 3.36 කින් පහළ ගොස් 22,377.29 ක් ලෙස සටහන් වුණා.

ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.8 ක්.
Related recommendation
Hiru TV News | Programmes