කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය අද (12) දිනයේ දී නැවත වරක් ඒකක 6,000 සීමාවට පැමිණ තිබෙනවා.
ඒ දිනය තුළ ඒකක 20.87 ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟින්.
මේ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 15.77ක සුළු ඉහළ යාමක් වාර්තා කළා.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,418.57ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,004.01ක් ලෙසත් වාර්තා වුණා.
මේ අනුව අද දින රු. බිලියන 2.05ක ගනුදෙනු පිරිවැටුක් වාර්තා වී තිබෙනවා.

Latest News
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026