මෙරට දල දේශීය නිෂ්පාදනය වසරේ පළමු කාර්තුවේදී 5.7%කින් වර්ධනය වී තිබෙනවා. එය පසුගිය වසරේ අවසන් කාර්තුවේ පැවති 6.3%ක වර්ධනය හා සැස විට අවගමනයක්. වෙළඳ කටයුතු සහ කාර්මික නිෂ්පාදනය පහත වැටීම පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වී ඇති බවයි රොයිටර් විශ්ලේෂණයක් මගින් පෙන්වා දෙන්නේ. ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ 2013 වසරේ මෙරට ආර්ථික වර්ධනය 6.2% ක් පමණ වනු ඇති බවයි. කෙසේ නමුත්, පළමු කාර්තුවේ දල දේශීය නිෂ්පාදනය පිළිබඳ නිල වාර්තා මහ බැංකුව මගින් සඳුඳා නිකුත් කිරීමට නියමිතයි.
Latest News
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්රහාරයට ප්රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026