Entertainment01 April 2017

සූර්යන්ස් සමඟ ශාක්‍යන්ස් මහා සුපිරි තරු සංග්‍රාමය අද රාත්‍රී 8.30ට

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර මහා සංග්‍රාමය Hiru MegaStars අද සංග්‍රාමයට සූර්යන්ස් සමඟ ශාක්‍යන්ස් සූදානම්.

අද රාත්‍රී 8.30ට මේ අති දැවැන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් වන ශාක්‍යන්ස් මෙන්න.

අද තරු අතර මහා සංග්‍රාමයට එක් ව සූර්යන්ස් මෙන්න.
Related recommendation
Hiru TV News | Programmes