නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇමරිකානු පොප් ගායක පිට්බුල්ගේ ආසියානු සංචාරය අවලංගු කළ බව ඔහුගේ කළමනාකාරීත්වය නිවේදනය කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස පිට්බුල්ගේ ආසියානු සංචාරයට අයත් ජපානය, සිංගප්පූරුව, හොංකොං, කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, තායිපේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සංදර්ශන අවලංගු වනවා.
සංචාරය අවලංගු කිරීම නිසා ඇතිවු සංගීත රසකාමීන්ට ඇතිවු අපහසුතාව පිළිබඳව කණස්සල්ල පළ කරන බවයි පිට්බුල්ගේ කළමනාකාරීත්වය නිවේදනය කළේ.
පිට්බුල්ගේ ශ්‍රී ලංකාවේ සංදර්ශනය සඳහා මුදල් ගෙවා ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ගෙවීම මැයි 15 වනදා සිට මැයි 20 වනදා දක්වා පෙරවරු 10 සිට රාත්‍රි 07 දක්වා හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානයේදී සිදුකෙරෙනවා.
ඔවුන් ඊට අදාළ රිසිප්ට් පත (ඡායා පිටපත් භාරගනු නොලැබේ) සමඟ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු වන අතර, වැඩිදුර විස්තර 077 30 35 930 දුරකතන අංකයෙන් ලබාගත හැකියි.
අන්තර්ජාලය හරහා Gettickets.lk වෙබ් අඩවියෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ලබාගත් ප්‍රවේශ පත්‍ර සඳහා අදාළ මුදල් එම ක්‍රෙඩිට් කාඩ්පත් වෙත දින 30 ක් තුළ බැර කෙරෙනු ඇති.
මැයි 20 වනදායින් පසු මුදල් නැවත ලබාගැනීම වෙනුවෙන් කෙරෙන ඉල්ලීම් සලකා බැලෙන්නේ නැහැ.
ඊට අදාළ වැඩිදුර විස්තර 077 56 69 339 යන දුරකතන අංකයෙන් Gettickets.lk වෙබ් අඩවිය ඇමතීමෙන් ලබාගත හැකියි.

Latest News
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026