ලොව ප්‍රධාන කෘත්‍රිම බුද්ධි (AI) බලවතුන් වන OpenAI සහ Meta විසින් කෙටි AI වීඩියෝ ක්ෂේත්රය වෙත නව සමාජ මාධ්‍ය වේදිකා හඳුන්වා දීමත් සමඟ, ඩිජිටල් ලෝකය මේ වන විට දැඩි හැරවුම් ලක්ෂ්යයකට පැමිණ ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.
ChatGPT නිර්මාණය කළ OpenAI සමාගම, ඔවුන්ගේ වීඩියෝ නිර්මාණ මෙවලම වන 'Sora 2' සමඟින්, TikTok සමාජ මාධ්‍යයට බෙහෙවින් සමාන නව යෙදුමක් දියත් කර තිබෙනවා.
මෙම යෙදුම තුළ, පරිශීලකයන්ට තමන්ගේ වීඩියෝ උඩුගත කිරීමට (upload) අවස්ථාව නොලැබෙන අතර, ලිඛිත විධාන මත AI මඟින් නිර්මාණය කරන ලද කෙටි වීඩියෝ පමණක් scroll කිරීමට සිදුවනු ඇති.
මේ අතර Meta සමාගම ද තම 'Meta AI' හරහා 'Vibes' නමින් AI වීඩියෝ ෆීඩ් එකක් (feed) ජනප්‍රිය කිරීමට උත්සාහ දරන අතර, මෙම සමාගම් දෙකම අසීමිතව වීඩියෝ ජනනය කිරීම දිරිමත් කරමින් සිටින බව පෙනී යනවා.
මෙම තාක්ෂණය අතිශයින්ම දියුණු බැවින්, ගැඹුරු ව්‍යාජ (Deepfakes) වීඩියෝ නිර්මාණය කිරීමේ අවදානමද මෙහිදී ඉහළ ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම නව AI වීඩියෝ රැල්ල සමඟින් මතුව ඇති ප්‍රධානතම තර්ජනය ලෙස විචාරකයන් හඳුන්වන්නේ 'AI Slop' (AI ස්ලොප්) නමැති සංසිද්ධියයි.
ඔවුනට අනුව 'AI Slop' යනු කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වේගයෙන් හා ලාභදායීව නිර්මාණය කරන ලද, ගුණාත්මක භාවයෙන් අඩු හෝ අනවශ්‍ය අන්තර්ගතයන්.
එවන් වීඩියෝ අසීමිතව සමාජ මාධ්‍යවලට ගලා ඒම නිසා, එය සමස්ත අන්තර්ජාලයම 'ඩිජිටල් කුණු කන්දක්' බවට පත් කළ හැකි බවට අනතුරු ඇඟවීම් ද නිකුත් වී තිබෙනවා.
මෙම AI ප්‍රවාහය හේතුවෙන් සැබෑ මිනිස් නිර්මාණශීලීත්වයෙන් යුත් අන්තර්ගතයන් යටපත් වීමේ අවදානමක් පවතිනවා.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026