Entertainment10 May 2013

අයිශ්වර්යා රායි නැවත රිදී තිරයට.


අයිශ්වර්යා රායි ආපහු රිදී තිරයට එන්නේ කවද්ද? ඇය නම් කිව්වේ හොඳ තිරපිටපතක් ලැබුණ ගමන් ආපහු රඟපාන්න එනවා කියලයි. බොලිවුඞ් වලින් ලැබෙන ආරංචිවල හැටියට නම් අයිශ්ට මේ වෙනකොට හොඳ තිරපිටපතක් ලැබිලා. ඒ ගැනත් එක එක්කෙනා එක එක කථා කියනවා. මේ ආරංචියේ හැටියට නම් අයිශ්වර්යා ආපහු බොලිවුඩයට එන්නේ යශ් රාජ් ලේබලය යටතේ නිර්මාණය වෙන චිත්‍රපට එකකින්ලූ. ඇය මේකෙ රඟපාන්න රන්බීර් කපූර් එක්ක. ඒ වගේම මේක රොමැන්ටික් චිත්‍රපටයක්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තියෙනවා කැමරාව ඉදිරියේදී අයිශ්වර්යට රන්බීර්ට ගැලපෙයිද?

Related recommendation
Hiru TV News | Programmes