Entertainment12 June 2013

මම ටෙලි නාට්‍ය නළුවෙක් - ධනංජය සිරිවර්ධන.

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනව සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැද්ද, සිනමාව ගැන ඔහු හිතන්නේ කොහොමද කියලා දැන ගන්න අපි කතා කළා ධනංජයට. ඔහු කියන්නේ චිත්‍රපට එනවා යනවා, සමහරක් චිත්‍රපට බලන්න යනකොට ගලවලා කියලයි. කොහොම වුනත්, මගේ පළවෙනි චිත්‍රපටියේ වැඩ ගොඩක් ඉවරයි, ඒ වගේම චිත්‍රපට නළුවෙකුට වඩා ටෙලි නාට්‍ය නළුවෙක් කියලා කියන්න මම කැමතියි කියලා ධනංජය තවදුරටත් කිව්වේ.

[MP3]s60827[/MP3]

Related recommendation
Hiru TV News | Programmes