Entertainment19 June 2013

සේමිණීගේ උපන් දිනය අද.

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩගේ උපන් දිනය අද. උපන් දිනයට සුබ පතන්න කතා කරපු වෙලාවේ අපි එයාගෙන් ඇහුවා උපන් දින උත්සවයක් එහෙම නැද්ද කියලා ? සේමිණී කිව්වේ එහෙම විශේෂ පාටියක් නම් නෑ, හැබැයි සමීපතම පිරිස අනිවාර්යෙන් හවසට එයි කියලා.

 

[MP3]s61301[/MP3]

Related recommendation
Hiru TV News | Programmes