ඉන්දියාව පරාජය කරමින් අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය, තමන් සතු කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවරට ඊයේ (09) සමත්වුණා.
මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ කුමන මට්ටමේ හෝ ලෝක කුසලානයක් ඔවුන් ජයගත් පළමු අවස්ථාව වනවා.
මීට පෙර පැවති යොවුන් ලෝක කුසලාන තරඟාවලි හතරම ජයගනිමින් ශූරයන් බවට පත්වූයේ ඉන්දියාවයි.
මෙම තරඟය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ පිටිය තුල කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
එම ගැටුම සමතයකට පත්කිරීමට විනිසුරුවන්ට සහ කණ්ඩායමේ දෙකෙහිම නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්ව ඇති අතර අදාල සිදුවීම පහතින්.

Latest News
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026
බන්ධනාගාරගත සහෝදරයාට කෑම පැකට් එකේ දමා මත්ද්‍රව්‍ය අරන් ගිය අයියලා දෙන්නාට මාංචු
Local
09 August 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි සහ තාවකාලික තද සුළං
Local
09 August 2026