ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
මීට පෙර ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ රැදී සිටි අතර, ශ්‍රී ලංකාව අභිබවා එම ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශයයි.
ශ්‍රී ලංකාවට පසුපසින් 10 වැනි ස්ථානයේ රැදී සිටින ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් පමණක් විම විශේෂත්වයක්.
විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 155.47කින් ඉහළට
Local
06 May 2026
තැපැල් දෙපාර්තමේන්තුව US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් ඔවුන්ට නොලැබීම ගැන විමර්ශන ඇරඹූ බව CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වයි
Local
06 May 2026
ජපාන ආරක්ෂක ඇමති ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ සංචාරයක
Local
06 May 2026
මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි
Local
06 May 2026
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026