Sports08 June 2026

භූතානයට දරුණු පරාජයක් අත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට අතිවිශිෂ්ට ජයක්!

තායිලන්තයේ බැංකොක් නුවරදී අද (08) පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකදී භූතාන කණ්ඩායම ගෝල 4-1ක් ලෙස අන්ත පරාජයට පත් කරමින් අතිවිශිෂ්ට සහ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගය ආරම්භයේ සිටම ඉතාමත් ආක්‍රමණශීලී විලාශයකින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ජාත්‍යන්තර පිටිය තුළ ලබාගත් ඉහළම සහ දක්ෂතම ජයග්‍රහණයක් ලෙස මෙය සැලකෙනවා.
Related Recomands
Hiru TV News | Programmes