Sports18 June 2026

උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'K' කාණ්ඩය යටතේ අද (18) පැවති මූලික වටයේ තරගයකින් උස්බෙකිස්ථානය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළොම්බියා කණ්ඩායම සමත් වුණා.

කොළොම්බියා කණ්ඩායම වෙනුවෙන් Daniel Muñoz, Luis Díaz සහ Jaminton Campaz ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා.

එසේම උස්බෙකිස්ථානය වෙනුවෙන් Abbosbek Fayzullaev ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.


Related Recomands
Hiru TV News | Programmes