පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (03) පැවැති පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තීරණාත්මක තරගයකින් ජයග්‍රහණය හිමිකර ගැනීමට පෘතුගාලය සමත් වුණා.
ඒ ගෝල 2-1 ක් ලෙසයි.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ක්‍රොඒෂියාව වෙනුවෙන් Ivan Perišić 53' වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබා ගත්තා.
පෘතුගාලය වෙනුවෙන් Cristiano Ronaldo 68' (P) පළමු ගෝලය වාර්තා කළා.
නියමිත කාලය තුළදී කණ්ඩායම් දෙකම එක ගෝලය බැගින් රැස්කරගෙන සම තත්ත්වයෙන් පසු වූ අතර අමතර මිනිත්තු දහය තුළදී පෘතුගාලය වෙනුවෙන් Gonçalo Ramos 90 + 4' දෙවැනි ගෝලය වාර්තා කර්මින් පෙරමුණ ගත්තා.
අනතුරුව ස්විට්සලන්තය සහ අල්ජීරියාව අතර තරගය පෙරවරු 08:30ට පැවැත්වීමට නියමිතයි.

Latest News
වසරක් තුළ ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයකට වඩා සොයලා
Local
03 July 2026
වට්ස්ඇප් පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
ලෝක කුසලාන සුපිරි 32 වටයේදී රොනාල්ඩෝ පළමු ගෝලය වාර්තා කරයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අද
Local
03 July 2026
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026
හෙට කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
Local
03 July 2026
ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 22,000ක්: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්
Local
03 July 2026
ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤයට ජය
Local
03 July 2026