මහා භාණ්ඩාගාරයේ පවතින ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට යල් පැන ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ කළා.
ඒ විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදීයි.
කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එහිදී අදහස් පල කළා.
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම, සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් බවට රජයේ මුදල් කාරක සභාව නිගමනය කළා.
ඊට අදාළ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, මීට අමතරව එම වාර්තාව තුළින් තවත් නිගමන හා නිර්දේශ රැසක් ද දක්වා තිබුණා.

Latest News
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026