සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා සහ දිගුකාලීන භාරකරු (Agent) වන ජෝර්ජ් මෙසී (Jorge Messi) අසනීප තත්වයක් හේතුවෙන් මරණයට පත්වී තිබෙනවා.
ආර්ජන්ටිනාවේ රොසාරියෝ නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය අතර, පවුලේ අය විසින් ඔහු "සෞඛ්‍ය ගැටලුකාරී තත්වයක" පසුවන බව තහවුරු කර තිබුණා.
ලියොනල් මෙසී ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වීමට මෙන්ම, 2022 කටාර් ලෝක කුසලානය දිනා ගැනීමට සහ වාර්තාගත ලෙස බැලන්ඩෝර් (Ballon d'Or) සම්මාන අටක් දිනා ගැනීමට ජෝර්ජ් මෙසී දැවැන්ත කැපවීමක් සිදු කළා.
මෙසීගේ පාපන්දු දිවියේ ආරම්භයේ සිටම ඔහු සමඟ පිහිටි ප්‍රධාන කුළුණක් වන ජෝර්ජ් මෙසීගේ අභාවය සම්බන්ධයෙන් බාසිලෝනා සමාජය, ආර්ජන්ටිනා පාපන්දු සංගමය සහ මෙසීගේ මව් සමාජය වන නිව්වෙල්ස් ඕල්ඩ් බොයිස් (Newell's Old Boys) ආයතනය ඇතුළු පාපන්දු ලෝකයේ බොහෝ පිරිසක් සිය බලවත් ශෝකය පළ කර තිබෙනවා.
මිය යන විට ජෝර්ජ් මෙසී 68වන වියේ පසුවුණා.

Latest News
2026 සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස තුනේදී අවසන් කරන්න - අග්‍රාමාත්‍ය හරිනි
Local
12 August 2026
ජනපති සහ චීන ආයෝජකයින් අතර සාකච්ඡාවක්
Local
11 August 2026
මේ වසරේදී යළිත් පොලී අනුපාතික ඉහළ නැංවීමට බලාපොරොත්තුවක් නෑ - මහ බැංකු අධිපති
Local
11 August 2026
වෙඩි වැදුණු මුවෙකු බේරාගෙන වනජීවී නිලධාරීන්ට භාරදෙයි
Local
11 August 2026
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026