විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
තරග 3 කින් යුත් ශ්‍රි ලංකා පාකිස්ථාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 9,11 සහ 13 දිනවල රාවල්පින්ඩ් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.
අනතුරුව ශ්‍රී ලංකාව පාකිස්ථානය සහ එංගලන්තය ක්‍රිඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් 18 වැනිදා සිට ආරම්භ වනවා.
එම තරග රාවල්පින්ඩ් සහ ලාහෝර් ක්‍රිඩාංගණවල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අනතුරුව නොවැම්බර් 9 සිට තරග 2 කින් යුත් ශ්‍රී ලංකා, පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එය අවසන් වන්නේ නොවැම්බර් 21 වැනිදායි.

Latest News
නේපාලයේ හදිසි ගංවතුරෙන් සංචාරකයින් 384ක් අතුරුදන්
Local
26 August 2026
බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා සුබසාධන ඒකාබද්ධ යාන්ත්‍රණය වව්නියාවටත්
Local
26 August 2026
ඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි
Local
26 August 2026
කෙහෙල්බද්දර පද්මේ බූස්ස බන්ධනාගාරයට
Local
26 August 2026
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026
වියළි කාලගුණයෙන් 84,000කට අධික පිරිසක් පීඩාවට
Local
26 August 2026
මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට: විශේෂ රථ වාහන සැලැස්මක්
Local
26 August 2026
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026