චැම්පියන්ස් ලීග් තරඟාවලියේ බී කාණ්ඩය යටතේ තවත් තරඟයක් අද (10) පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය අතරයි. මෙම තරගයේ ජයග්‍රහණය තරඟාවලිය තුළ තවදුරටත් රැඳී සිටීමට කණ්ඩායම් දෙකටම වැදගත් වනවා. ඒ, මේ වනවිට දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය එම කාණ්ඩයේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම්වලට පරාජයට පත්ව තිබීමයි. තරඟාවලියට පෙර දකුණු අප්‍රිකාව සහ පකිස්ථානය පුහුණු තරඟයකට සහභාගි වූ අතර එහිදී පුහුණු තරඟයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්වුණා. කෙසේ වෙතත් අද තරඟයට පුහුණු තරඟයට ක්‍රීඩා නොකළ ඬේල් ස්ටේන් සහ මෝනි මෝකල් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.
Latest News
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026