යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සිසුවෙකුට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් A සාමාර්ථ 9 ක් ලැබිමේ පුවතක් වාර්තා වනවා.
ඊයේ නිකුත්වූ ප්‍රතිඵලවලින් සිසුවා පෙනී සිටි ඉංග්‍රීසි භාෂාව ද ඇතුලුව විෂයන් 9 ටම A සාමර්ථ ලැබී තිබීම විශේෂත්වයක්.
ඔහු පසුගිය දෙසැම්බර් මස 28 වනදා ජීවිතක්ෂයට පත්වුනේ මද්දුවිල් ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින්.
සිසුවා ගමන් කළ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙනුයි අනතුර සිදුව තිබුනේ.
ඔහු අධ්‍යාපනය ලබා තිබුනේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේයි.

ඡායාරූප - වව්නියාව මාධව කුලසූරිය

Latest News
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට
Local
16 June 2026
පාකිස්ථානයේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමේ නීති ක්‍රියාත්මක වීම සතුටුදායක මට්ටමක නෑ - සෑම නිවාස හතරකින්ම එකක ළමා සේවකයන්!
Local
16 June 2026
උණ ගැනී පැය 48න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්
Local
16 June 2026
පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් කෝටි 2කට විකුණන්න ගිය 5ක් පුල්මුඩේදී කොටු
Local
16 June 2026
"සලේට දක්වන අනුකම්පාව විමල්ගේ නෝනටත් දැක්වුවා නම් හොඳයි" - මාලිමා මන්ත්‍රිනී ඔෂානි
Local
16 June 2026
සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
Local
16 June 2026
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026