SLASSCOM National Ingenuity Awards 2026 සම්මාන උලෙලේත් හිරු මාධ්‍ය ජාලය සිය විශිෂ්ටත්වය සනිටුහන් කිරීමට සමත් වුණා.
එහි දී මෘදුකාංග නවෝත්පාදන තාක්ෂණය සහිත හොඳම "AI" බලගැන්වූ රූපවාහිනී ප්රවෘත්ති විකාශයට හිමි ජාතික සම්මානය හිරු ටීවී විසින් දිනා ගනු ලැබුවා.
ඊට අමතරව එම අංශයේ පළාත් සම්මානය ද දිනා ගැනීමට සමත්වූයේ කවදත් සිය විශිෂ්ටත්වය තහවුරු කරන හිරු මාධ්‍ය ජාලය වීමත් විශේෂත්වයක්.
තාක්ෂණික ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන මෙම සම්මාන උලෙළේ දී සම්මානයට පාත්‍ර වූ එකම මාධ්‍ය ආයතනය බවට පත් වීමටත් හිරුට හැකියාව ලැබුණා.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026